IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සරම්ප වසංගතයක් ගැන බියක්

ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන් සරම්ප වසංගත තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ ‘කොවිඩ් 19’ වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීමය.

‘කොවිඩ් 19’ වයිරසය මර්දනයට ලොව පුරා එන්නත්කරණ කටයුතු සිදුවූයේ ‘යුනිසෙෆ්’ හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ද සහාය ඇතිවය. එම එන්නත්කරණ කටයුතු හේතුවෙන් සරම්ප එන්නත්කරණය අඩපණ වූ බවත්, එය ලෝකයේ කලාප කීපයක සරම්ප ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න වූයේ ඒ අනුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

සරම්ප වසංගතයක් ගැන බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site