IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චේතිය ජර්මනියේ උපදී

පැටි‍්‍රක් උල්මර් දිවි සරි කරගන්නේ තම සේවාදායකයන්ට බොරු ගොතා දීමෙනි. අනියම් සබදතා ඇති ස්වාමිපුරුෂයින් හා භාර්යාවන් පෙම්වතුන් ව්‍යාපාරිකයන් විවිධ රැකියාවන්හි නියුතුව සිටින්නන් ආදීන්ගේ හොර අසුවී ගැලවීමට අවශ්‍ය වේලාවට බොරු ගොතා දීම පැටි‍්‍රක් සිදුකරයි.

ඇතැම් අවස්ථාවන්හි තම සේවාදායකයන්ගේ සහයට පෙනී සිටීමද පැටි‍්‍රක් සිදුකරයි.වරක් අනියම් සබදතාවක් තිබූ තම සේවාදායකයේකුගේ කාර්යාල සගයෙකු ලෙස පෙනී සිට ඔහුගේ බිරිද නොමග යැවූ බව පැටි‍්‍රක් කියයි.

මෙය හොද ව්‍යාපාරයක් යැයි පවසන පැටි‍්‍රක් තමන්ගේ සේවාදායකයන්ගේ ගණන දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් නම් නැති බව කියයි.ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට හෙතෙම ඔස්ටි‍්‍රයාවේද මේ ‘‘බොරු ගෙතීමේ‘‘ සේවයේ ශාඛාවක් විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන්ද සිටී.

 



අදහස් (0)

චේතිය ජර්මනියේ උපදී

මාලින්ත Monday, 02 September 2013 01:33 PM

මම දැනටමත් මේක කරනවා නොමිලයේ.(නදී)

:       0       0

දුමින්ද Monday, 02 September 2013 08:46 PM

ලංකාවේ ඔය බිස්නස් තහනම්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 09:05 PM

අර රතුපස්වල සිද්ධිය දිහා බැලුවහම මෙයාලව අහලකින්වත් තියන්න පුලුවන්ද? අන්න චේතියලා. (නි)

:       0       0

ටිරෝන් Monday, 02 September 2013 10:05 PM

අපේ දේශපාළුවෝ ටික මෙයාට සම්බන්ධ කළා නම් ‍කොටස් වෙළද පොළ හරහා හොද ආයෝජනයක් කරන්න පුළුවන් (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 02 September 2013 03:56 PM

මමත් මේ රැකියාව කරනවා....... නොමිලේ. (ස)

:       0       0

ගජබා Monday, 02 September 2013 12:47 PM

මමත් මේ බිස්නස් එක කරනවා. ඕනේ නම් අමතන්න. අය කිරීම් සාධාරණයි. (ස)

:       0       0

රන්ජනී Monday, 02 September 2013 01:15 PM

වහාම ලංකාවෙන් වැඩිපුර කට්ටිය කැඳවා ගන්න.මෙහෙ ඕනෑ තරම් කට්ටිය ඉන්නවා මේ කටියව‍ ෆේස් බුක් ගිණුමෙන්ම බලාගන්න පුළුවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site