IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වාසනාව ළගටම ගෙනවිත් දීලා

සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි‍්‍රන්ෆීල්ඞ්හි නගරයෙන් වාර්තාවේ. ඇය අවුරෝරා කේප්හාට් (25) නැමැති තරුණයකි. ඇය කොන්වේ අවන්හලේ වේටර්වරියක් ලෙස කටයුතු කරයි.

අවහන්හලට නිතර පැමිණෙන එක් ගනුදෙනුකරුවෙක් ඇයට සන්තොස්සම් ලෙස කෙනෝ වාසනා ටිකට් පත් දීමට පුරුදු වී සිටියේය. දිනක් ඔහු ඇයට ටිකට් පත් කිහිපයක් ලබා දී දෙකක් තෝර ගන්නා ලෙස පවසා තිබේ. ඇය ඉන් දෙකක් තෝරා ගෙන ඇත.

පසුව ලොතරැයි දිනුම් ඇදීම පරීක්‍ෂා කිරීමේදී ඇයගේ එක් ලොතරැයි පතකට ඩොලර් 5 (රුපියල් 655) ක්ද අනෙකට ඩොලර් 17500 (රුපියල් ලක්ෂ 23)ක්ද දිනුම් ලබා තිබිණ. ගනුදෙනුකරුවාට මෙය පැවසීමෙන් ඔහු මහත් සතුටට පත් වී ඇත. ඇය නැවත ලොතරැයි පත ඔහුට ලබා දුන් නමුදු ඔහු එය ප‍්‍රතික්ෂේප කර තමාගේ අත්සන තබා ගන්න ලෙස පවසා තිබේ.



අදහස් (0)

වාසනාව ළගටම ගෙනවිත් දීලා

චන්දන Tuesday, 15 October 2013 04:33 PM

පිටිගල හැමදේම පටලවාගෙන (නි)

:       0       0

මසූඩ් Monday, 14 October 2013 10:32 PM

කැමැත්තෙන් දීපු දෙයක් නැවත බලාපොරොත්තු වීම මනුස්සකමක් නොවන බවට සන්තෝසම දුන්නු කෙනා හොද ආදර්ශයක් දුන්නේ (නි)

:       0       0

මාටින් Monday, 14 October 2013 05:32 PM

නියම කතාව, (නි)

:       0       0

හර්ෂ Monday, 14 October 2013 11:46 PM

පවර් බෝල් තිබෙන්නේ ඇමරිකාවේ නේද? (නි)

:       0       0

කුමාරි Monday, 14 October 2013 11:46 PM

ගොඩක් හොද මනුසත්වයෙක්. (නි)

:       0       0

ලංකා Monday, 14 October 2013 06:07 PM

මිලානෝ, මොනවා කියන්නද කට හදන්නේ? (නි)

:       0       0

චන්දි Monday, 14 October 2013 06:09 PM

කොච්ච‍ර හොද ,ගුණ යහපත් මනුස්සයෙක්ද? ඔහුට තිළිණයක් පිරිනැමිය යුතුයි. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 15 October 2013 03:56 AM

පිටිගල කියන්නේ ඉස්සර ලංකාවේ ඇල්පිටිය පැත්තේ තිබුණු හද්දා පිටිසර ගමක්. දැන් කුරුදු සල්ලි නිසා තරමක දියුණුවක් ලබලා. ඊට අල්ලපු ගම තමයි අමුගොඩ. පිටිගල මිලානෝ ලියන අදහස් දැක්කම මට පෙනෙනේනේ පිටිගල මිලානෝ වල හිටියට 'ගොඩේ කෙනෙක්' වගේ (නි)

:       0       0

මර්වින් Monday, 14 October 2013 08:06 PM

ලංකා ඔය දන්නවද පිටිගල ඉන්න පෙත්තට දැන් හිම වැටෙන්න ළගයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 14 October 2013 03:38 PM

අපුරු තර්කය...මෙම ක්‍රමයට මුදල් සාක්කුවේ තිබ්බත් කියන්න පුළුවන් මුදල් මගේ ළඟ තිබුනේ නැහැ, සාක්කුවේ තිබුනේ කියලා. (ස)

:       0       0

ජගත් Monday, 14 October 2013 08:51 PM

පොඩි ගානක් නේ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site