IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’චාබා’ සුළි කුණාටුව චීනයට

කාලගුණ විද්‍යාඥයන් විසින් 'චාබා' යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.

කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම වසරේ චීනයට බලපෑමක් කළ හැකි බිහිසුණු සුළි කුණාටුවක් තෙක් 'චාබා' සුළි කුණාටුව වර්ධනය වී තිබේ.

සුළි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ හයිනාන් පළාතටය. මේ වනවිට හයිකෝව් සහ සන්යා යන නගරවල ගුවන් ගමන් 400 කට වැඩි සංඛ්‍යාවක් නවත්වා දමා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

’චාබා’ සුළි කුණාටුව චීනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site