IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නොතෙමී තටාකය මැදින්

මීටර 40 ක ගැඹුරකින් යුතු ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉතාලියේ ටර්මේ මිලෙපිනි හෝටලයේ පිහිටයි.

තටාකයේ මුල් කොටස් මිීටර 1 ,මීටර 1.3 ආදී ලෙස කොටස් කර තිබුණද අන්තයේ පතුල නොපෙනෙන තරමේ වන ජලය පිරි ආගාධයකි.

‘‘වයි 40‘‘ ලෙස නම් කර ඇති මෙම තටාකයේ පිහිනීමට පැමිණෙන්නන්ට නොයෙකුත් කි‍්‍රයාකරම්හි යෙදීමට අවස්ථාවද ලබා දී තිබේ.ඔවුන්ට අවැසි නම් තටාකයේ ඉදිකර ඇති කෘතිම ගල්ගුහා පද්ධතිය නැරඹීමට, මීටර 40 ක් ගැඹුරේ කිමිද ගැඹුරු ජලයේ කිමිද ලබන අපූරු අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.

තෙමෙන්නට අකැමැති නමුත් තටාකයේ විසිතුරු බලා කියා ගැනීමට කැමැති අය වෙනුවෙන් තටාකය හරහා යන ලෙස සකස් කළ වීදුරු උමගක් ඇත.මේ වීදුරු උමගට ගොස් තටාකයේ අසිරි බලා ගැනීමට හැකිය.

මින් පෙර ලොව ගැඹුරුම ගෘහස්ථ පිහිනුම් තටාකයේ වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ නීමෝ 33 කම් පිහිනුම් තටාකයයි.එහි ගැඹුර මීටර 34.5 කි.

1411143781431_wps_47_Y_40_The_Deep_Joy_The_wor 1411143817566_wps_48_Y_40_The_Deep_Joy_Interna 1411314199152_wps_11_Y_40_Ingresso_30_jpg_Y_40 1411314290602_wps_12_Y_40_The_Deep_Joy_The_wor 1411317482110_wps_1_Y_40_The_Deep_Joy_The_wor 1411317482153_wps_3_Y_40_The_Deep_Joy_The_wor

 

 



අදහස් (0)

නොතෙමී තටාකය මැදින්

තුෂාර Friday, 26 September 2014 06:32 AM

නියමයි හරිම ලස්සනයි.(අ)

:       0       0

චමින්ද Monday, 22 September 2014 08:49 AM

පිටිගල අයියා දන්නවා ඇති මේ පිලිබදව වැඩි විස්තර.....කියන්නකෝ බලන්න අපිට දැනගන්නත් එක්ක. (නදී)

:       0       0

මැක්සි Monday, 22 September 2014 09:29 PM

අපේ සමහර මිනිස්සු ගැන මට කණගාටුයි. පිටරටක ඕනෑ නැහැ, අඩුමගානේ තමන් ඉන්න නගරයේ තියෙන්නේ මොනවාද කියලාවත් ඔවුන් දන්නෙ නැහැ (නි)

:       0       0

මාලන් ද සිල්වා Tuesday, 23 September 2014 05:17 PM

දැනුම වැඩිකර ගැනීමට මේවා ගැන දැනුවත් කිරීම හොඳයි (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 23 September 2014 05:41 AM

නියමයි ! (නදී)

:       0       0

සම්පත් Tuesday, 23 September 2014 06:48 AM

කාමසුකල්කානු යෝගී ජීවිත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site