රුසියා අයිඑල්-18 වර්ගයේ ගුවන් යානාවක් මගීන් 39 දෙනකු සමග සයිබීරියාවේදී අනතුරකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරෙන් 16 දෙනකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වන නමුත් මිය ගිය අය පිළිබඳ නිසි වාර්තාවක් ලැබී නැත. අයහපත් කාළගුණ තත්ත්වයක් අනතුර සිදුවන අවස්ථාවේ තිබු බව වාර්තා වෙයි.
එම යානය රුසියා ආරක්ෂක අංශයට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව වගේ රටවල් මේ වගේ දේවල් මාධ්‍ය වලට වැඩිපුර එළියට දෙන්නේ නැහැ (නි)