ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රි ලංකා තනාපති කාර්යාලය හා එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි. එහි මුල් අදියර අප්‍රේල් 14 - 17 දක්වා රියාද් නුවර ෆෝ සිසන් හෝටලයේ දි පැවැත්වේ. වෙළඳ කුටි හා වැඩමුළු ඊට ඇතුලත් වේ. තානාපති එම්.එච් මොහොමඩ් මහතා නියෝජනය කරමින් තනාපති කාර්යාලයේ දි ගම්මන්පිල මහතා සහභාගි වේ. ශ්‍රි ලන්කන් ගුවන් සේවය ද මෙම වැඩසටහනට එක් වේ. ලබන ඉරිදා දාමාම් නොවොටෙල් හොටල් පරිශ්‍රයේ දි 5.00 -10.30 දක්වා තවත් වැඩසටහනක් සංවිධානය කරයි.
2025 නොවැම්බර් මස 21
44
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
151
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1005
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සංචාරක සමුළුවක් සවුදියේ
සිරිවර්ධන Tuesday, 21 April 2015 07:26 PM
අප නායකයෝ ගැන ලැජ්ජයි. හිගාකනවා. (ස)
දුමින්ද Tuesday, 21 April 2015 04:49 AM
තෙලේ බලේ. (ස)
නුවන් Monday, 20 April 2015 02:23 PM
සෞදිය අපේ කාන්තාවන්ට සළකන හැටි දකිද්දී මේ මිනිස්සුත් එක්ක මොන සංචාරද? (නි)
යහම්පත් Monday, 20 April 2015 05:04 PM
ලංකාවට එන සෞදි සංචාරකයන් සෞදි වල දුප්පත් හෝ මධ්‍යම පන්තියේ අය. සල්ලි යහමින් තිබෙන අය යන්නේ යුරෝපයට හෝ ඇමරිකාවට. (නි)
මාපලගම පත්මා Monday, 20 April 2015 08:38 AM
සෞදි අරාබිය සංචාරක පුරයක් නෙමේ , ඉතින් කොහොමද මේක මෙහ පැවැත්වුයේ ? ෂරියා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ සහ මානුෂික අයිතීන් නැති කිරීම දැනුවත් කිරීමේ සමුළුවක් වන්නට ඕනේ (බ)
ලලිත් Monday, 20 April 2015 11:48 AM
කොයිතරම් සංචාරකයින් සෞදි අරාබියෙන් ලංකාවට එනවාද ලංකාවේ සිරි නරඹන්නට? මෙම වැඩමුළුවේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වර්ධනය කරගැන්මයි. (නි)