රෝමානු කතෝලික ප්‍රධාන පූජකවරුන් 13 දෙනෙකු කාදිනල් පදවියට උසස් කිරීම සඳහා නම් කළ බව පාප්තුමා විසින් නිවේදනය කර ඇත.
ඔවුන්ගේ පදවිප්‍රාප්ති උත්සවය ඔක්තෝබර් 05වැනිදා පැවැත්වෙනු ඇති බවද මෙම නිවේදනයේ සඳහන් වේ.
මෙම කාදිනල්වරුන් පාප්තුමාගේ සමීප අනුශාසකවරුන් වන අතර ඔවුන් රෝමය, පෘතුගාලය, ස්පාඤ්ඤය, කොංගෝව, ලක්සම්බර්ග්, ගෝතමාලාව, ඉතාලිය, කැනඩාව, කියුබාව, ඉන්දුනීසියාව, ලිතුවේනියාව හා බ්‍රිතාන්‍යය යන රටවලින් තෝරාගෙන ඇත.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මියයෑමෙන් හෝ විශ්‍රාම යෑමෙන් හිස්වන තනතුරට පාප් කෙනෙකු තෝරාගැනීම සඳහා බලය මෙම කාදිනල්වරුන් සතුව පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාප්තුමෝ නව කාදිනල්වරුන් 13 ක් නම් කරති
ෆර්නැන්ඩු Sunday, 01 September 2019 02:11 PM
අර මෙහෙ ඉන්න ගෝත්‍රිකයාගේ පදවිය අහෝසි කරන්න බැරිද ගරු පාප්තුමෝ...?
BamunuarachchiMonday, 02 September 2019 05:37 AM
ෆර්නැන්ඩෝ, වීදුරු ගෙවල් වල ඉඳගෙන ඇඳුම් මාරු කරන්න එපා. හෙළුව දකිනවා.