ඉන්දියාව මිග් 29 ප්‍රහාරක ජෙට් යානා 21ක් රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති බව මිලිටරි තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක් තිබියදීත් ගුවන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට නව දිල්ලිය පසුගිය වර්ෂයේ රුසියාව සමඟ ගිවිසුමකට එකඟ විය.
එවන් මිලදී ගැනීමක් සිදු වුවහොත් එක්සත් ජනපද නීතිය යටතේ සම්බාධක පැනවිය හැකි බව වාර්තා වේ.
63226
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ගෙරෙව්වට ඉන්දියාවට බුරුල් වෙන්නේ නැහැ.
ඇමරිකාව ඉන්දියාවට ගුවන් යානා ලාබෙට දෙනවා නම් ඔවුන් ගනීවි. රුසියාවේ යානා ඇමරිකන් යානාවලට වැඩිය මිලෙන් අඩු නිසා ඔවුන් ගන්නවා ඇති. ඇමරිකාව ගෙරෙවුවට දැන් ඉන්දියාව ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවට සම්බාධක දැම්මත් ඔවුන්ට දන්වන්න බැහැ. හේතුව ඉන්දියාවට අවශ්‍ය බෙහෙත් , ආහාර, වාහන , විදුලි උපකරණ වැනි දේවල් ඔවුන් විසින්ම නිපදවා ගැනීමත් ඔවුන් නිපදවන භාණ්ඩ වලට වෙළඳපල අප්‍රිකාවේ සහ ආසියාවේ තිබීමත්ය.