IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තමිල්නාඩු මහ ලේකම්ගේ නිවසට ආදායම් බදු නිලධාරීහු පනිති

දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමිල්නාඩු ආදායම් බදු නිලධාරීහු අද තමිල්නාඩු මහ ලේකම් පී රාමා මොහාන් රාඕට, ඔහුගේ පුතාට, ඥාතීන්ට සහ හිතවතුන්ට අයත් බව කියන නිවාස 13ක් පරීක්ෂා කළහ.

 අද අලුයම 5.30ට තමිල්නාඩු මහ ලේකම්ගේ චෙන්නායිහි නිවසින් විමර්ශනය ආරම්භ කළ බවත්,   නිලධාරීහු 20 දෙනකු පමණ මෙම විමර්ශනයට එක් වූ බවත් ආදායම් බදු නිලධාරීහු කියති.

මහ ලේකම්වරයා වැලි කැණීම බාර ජේ ෂේකර් රෙඩී සහ තවත් පිරිසක් සමග ඇති සම්බන්ධක් නිසා මෙම පරීක්ෂා කිරීම් සිදු කළ බව ආදායම් බදු නිලධාරීහු කියති.

ආදායම් බදු නිලධාරීන් වැලි කැනීම බාර ජේ ෂේකර් රෙඩීගේ සහ ඔහුගේ සහෝදරයා වන ශ්‍රීනිවාසසාලුගේ චෙන්නයි සහ වෙල්ලෝරයේ නිවාස ද පරීක්ෂා කර තිබේ.   රුපියල් කෝටි 136ක අලුත් සහ පරණ මුදල් නෝට්ටුද, රුපියල් කෝටි 177ක් වටිනා රත්තරංද ආදායම් බදු නිලධාරීහු එම ස්ථාන දෙකෙන් සොයා ගත්හ. මධ්‍යම විමර්ශන කාර්යංශය ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණයට යටතේ නදු දැමීමට නියමිතය. 



අදහස් (0)

තමිල්නාඩු මහ ලේකම්ගේ නිවසට ආදායම් බදු නිලධාරීහු පනිති

හේමන්ත Wednesday, 21 December 2016 12:28 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site