IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ඉන්දියාවට යන දුම්රිය නැවැත්වීමට පාකිස්තානය පියවර ගනී

ඉන්දියාවට ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය සේවය නැවැත්වීමටත් පාකිස්තානය තුළ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය නවතා දැමීමටත් පාකිස්තානය පියවර ගෙන ඇත.

ඉන්දියව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමත් සමඟ දෙරට අතර නොහොඳ නෝක්කාඩු තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.

කාශ්මීරය මුල් කරගිනිමින් වසර 70ක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය යටතේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබිණි. ඒ අනුව ප්‍රාන්තයට වෙනම ධජයක් තිබූ අතර වෙනත් ප්‍රාන්තවල කිසිවකුට ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයෙන් ඉඩම් හෝ දේපළ හෝ මිලදී ගැනීමට අවසර නොතිබිණි. එහෙත් අදාළ වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල වැසියන්ට ද ජම්මු සහ කාශ්මීරයෙන් ඉඩම් සහ දේපළ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දියාවට යන දුම්රිය නැවැත්වීමට පාකිස්තානය පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site