මොස්කව්හිදීය (රොයිටර්)
කැරැලිකරුවන්ට ඔවුන්ගේ පවුල්වලට සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයෙන් ආරක්ෂිතව පිටවීම සඳහා අවස්ථාවක් ලබාදෙන බව රුසියානු ආරක්ෂක අංශ අද (6) නිවේදනය කළේය.
නැගෙනහිර ගූථා ප්‍රදේශයෙන් පිටත්ව යෑමට එකඟත්ව පළ කළ කැරැලිකරුවන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ට මෙම අවස්ථාව ලබාදෙන බවත් ඒ සඳහා ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සහ ආරක්ෂාව ලබාදෙන බව රුසියාව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද (6) නිවේදනය කළේය.

055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd