ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙබ්‍රින්ග් නගරයේ බැංකුවක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගිනි අවියක් රැගෙන ආයතනයට ඇතුළු වූ පුද්ගලයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
නිලධාරීන් විසින් මෙම පුද්ගලයා යටත් කරගෙන පොලිසියට බාරදී ඇත. මොහු 21 හැවිරිදි සෙෆාන් සේවියර් ලෙස හඳුනාගෙන ඇති නමුත් වෙඩි තැබීමට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ බැංකුවේ සිටියේ ගනුදෙනුකරුවන් පස්දෙනකු පමණක් බවද ඔවුන් පස්දෙනාම ඝාතනයට ලක්වී ඇති බවද පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට