සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහල් ගත කළ බව වතිකානය පවසයි.
87 හැවිරිදි පාප්තුමන්, ගෙමෙලි රෝහලේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් ඔහු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පීඩා විදින බවත් වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහලේ