
කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් දින අටකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ හෙද නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මැතිව් ඩබ්ලියු නම් 45 හැවිරිදි මෙම හෙද නිලධාරියා දෙසැම්බර් 18 වන දින ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.
සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වීම හේතුවෙන් කොරෝනා සඳහා පරීක්ෂා කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වැළඳී ඇති බවයි.
සැන් ඩියාගෝ හි බෝවන රෝග විශේෂඥ ක්‍රිස්ටියන් රමර්ස් පවසන්නේ මෙවැනි තත්ත්වයන් අපේක්ෂා කළයුතු බවයි.
"එන්නතෙහි ආරක්ෂාව ඇති වීමට දින 10 සිට 14 දක්වා කාලයක් ගතවනවා. පළමු මාත්‍රාවෙන් ලැබෙන්නේ 50%ක ආරක්ෂාවක්. දෙවන මාත්‍රාවෙන් එය 95% දක්වා වැඩි කරනවා." යැයි ඔහු පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිනි)
085
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆයිසර් එන්නතේ මුල් මාත්‍රාව ලබාගත් හෙද නිලධාරියෙකුට කොරෝනා
banda Wednesday, 30 December 2020 03:36 PM
මේක සාමාන්‍ය දෙයක්..
chandima Wednesday, 30 December 2020 09:03 PM
අර ධම්මික පැණිය බීලත් එක්කෙනෙකුට කොරෝනා හැදුණා කියලා... උපදින අයටයි, නාලිකා කාරයින්ටයි.... මෙකටත් සංදර්ශන පවත්වන්න කිව්වා නම් නරකද?
vikum Thursday, 31 December 2020 04:29 AM
ඇමරිකාවෙ නිසා අපෙ අයියලා නිහඩව ඉන්නවා, ලංකාවේ දේශිය මොකක්හරි හදලා මෙහෙම උනා නම් තිබුණා බලන්ඩ බුකියේ පොරවල් වෛද්‍යනිළධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්චා තියලා පිස්සු වැටෙන හැටි බලන්න. නුඹලාට හැමදාම අනුන්ගේ දේ තමයි වටින්නේ...
jayaThursday, 31 December 2020 09:50 AM
මිලියනයට ගහලා එක්කෙනෙකුට හැදෙන එකයි දාහකට දීලා එක්කෙනෙකුට හැදෙන එකයි අතර වෙනස තේරෙන්න අපේ රටෙ ගණන් පාස් නැහැ.