IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ළදරු සිරුරු 14 ක්-කළල කිහිපයක් කල්කටාවේ අතහැරදැමු ඉඩමකින් හමුවෙයි


ඉන්දියාවේ කල්කටා නගරයේ අත්හැරදැමූ ඉඩමක තිබී ළදරුවන් 14 දෙනකුගේ සිරුරු හා කළල කිහිපයක් හමුවී ඇත.

මෙම සිරුරු සියල්ල වෙන වෙනම ප්ලාස්ටික් කවර වල ඔතා බෑග් දෙකක දමා තිබී ඇති අතර ඉදිකිරීම් කටයුත්තක් සඳහා භූමිය පිරිසිදු කළ කම්කරුවන් පිරිසකට මේවා හමුවී ඇතැයි වාර්තා වී ඇත.

මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි.

මළ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර සිරුරු රසායනික ද්‍රව්‍යක පොඟවා තිබුණු බව සොයාගෙන ඇත. 


ගබ්සා කිරීමේ ජාවාරමක් ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට සාක්ෂි ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරන අතර සීසීටීවි දර්ශන විශ්ලේෂණය කරමින් පවතින බවද සඳහන් කරයි.

(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

ළදරු සිරුරු 14 ක්-කළල කිහිපයක් කල්කටාවේ අතහැරදැමු ඉඩමකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site