IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ

දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක්   මුහුණ පසාරු වන සේ  ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ   කැලයක සිටියි.

හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීමට පුශු වෛද්‍යවරුන්  කෙතරම් උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබී නැත.

 



අදහස් (0)

‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ

ශලිනි Monday, 11 November 2013 09:25 AM

මෙතන සිද්ධ වෙලා තියෙන්නේ හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීම. ඒ කියන්නේ පශු වෛද්‍යවරුන්ට එන්නතක් භාවිතා කිරීමටත් මුවාට ළං වීමට නොහැකි වී ඇති බවයි. (නි)

:       0       0

දිනිති Sunday, 10 November 2013 09:15 PM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)

:       0       0

සදාම් Sunday, 10 November 2013 09:21 PM

ඈමරිකාවට මුවෙක්වත් අල්ලා ගන්න බැරිද? ඒ වුණාට යන්නේ ලෝකෙම අල්ලන්න (නි)

:       0       0

මින්හජ් මොහොමඩ් Monday, 11 November 2013 09:30 AM

හීය අයින් කරලලු නේ. (ස)

:       0       0

ශාන්ති Tuesday, 12 November 2013 02:04 AM

පවු අහිංසක සතා (නි)

:       0       0

මධූ Monday, 11 November 2013 05:23 PM

පවු දෙයියනේ! (නි)

:       0       0

කුමාරසිරි Sunday, 10 November 2013 10:36 PM

ඇමරිකන්කාරයා විදියිද මුවා ළග තෙල් තිබුණා නම්. (නි)

:       0       0

ලලන්ති Tuesday, 12 November 2013 01:40 PM

මුවා අල්ලන්න, තවත් අෆ්ගනිස්ථානයක් හදයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

රවින්ද්‍ර Monday, 11 November 2013 10:07 AM

ඔව් මේ හීය ඊයේ අයින් කරලා.පහල ලින්ක් එක බලන්න. ..http://www.latimes.com/nation/nationnow/la-na-nn-nj-deer-arrow-20131110,0,4603653.story#axzz2kJ9zALUp (ස)

:       0       0

ගාමිණී - සිරි Sunday, 10 November 2013 10:49 PM

වැඩේ නම් අන්තිම කැතයි. නමුත් රැගෙන තිබෙන පින්තූරය නම් ඉතාමත් අගෙයි. (නි)

:       0       0

මධු Sunday, 10 November 2013 11:13 PM

අනේ අපෝයි! අහිංසක සතා..... (නි)

:       0       0

රූපවති Sunday, 10 November 2013 11:26 PM

අනේ මේ අසරණ සතා මෙයින් නිදහස් කරගන්න ..ඔවුන්ට ශක්තිය ලැබේවා ..!! (අ)

:       0       0

ප්‍රදීප් Sunday, 10 November 2013 11:44 PM

පොඩි මුවා නිර්වින්දනය කරගන්න තවම බැහැනේ, ලොකු කතා කිවුවට. ලංකාවේ අලි නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන හැටි කොච්චර දක්ෂකමක්ද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 November 2013 02:05 PM

ඇයි අනේ මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

ජයා Monday, 11 November 2013 11:06 AM

ස්තුතියි. (ස)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 01:34 AM

මේ වගේ ඊතල පාවිච්ච් කරන්නේ වැඩි හරියක්ම රෙඩ් ඉන්දියන්.මුවා කියන්නේ අහිංසක සතෙක්.කාටවත් හිරිහැරයක් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ කොළ ටිකක් කාලා ජීවත් වන සතෙක්. උගේ වාසනාවට ඉලක්කය වැරදිලා.ඒ සතා කොපමණ වේදනාවෙන් පෙළෙනවා ඇද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 08:21 AM

මුව දඩයම අද ඊයේ පටන් ගත් එකක්ද? (නි)

:       0       0

ලාල් Monday, 11 November 2013 02:50 AM

හීයකින් විද්ද අර මස් වැද්දාටම නිර්වින්දන බෙහෙත විදින්න දෙන්නකෝ එයා එක හරියට විදී .(අ)

:       0       0

ප්‍රේමේ Monday, 11 November 2013 11:54 AM

යකෝ ඇමෙරිකාව මුළු වටේම ඉන්න උන්ව අල්ලනවා. මේ මුවාව අල්ල ගන්න බැරිද? (ස)

:       0       0

සඳුන් නෙව් Monday, 11 November 2013 11:56 AM

ශ්‍රියානිට වැරදීලා, මේ මිනිස්සු සත්තු මරන්නේ මස් කන්න නෙවි.විනොදාංශෙට.මේ මිනිස්සු හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා.සංස්කෘතියේ වෙනස (ස)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 12 November 2013 08:24 AM

ඇමරිකාවෙත් මස්වැද්දෝ තවමත් ඉන්නවා නේද? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 11 November 2013 04:48 AM

උදේම දුක හිතෙන පුවතක්, අනේ අහිංසකයා....! (නි)

:       0       0

පරිදු Sunday, 10 November 2013 06:41 PM

පවු මුවා.... (නි)

:       0       0

පෙත්තා Monday, 11 November 2013 07:01 AM

අනේ! මේ අහිංසක සතා මේ දුකින් ගලවන්න.තව තිරිසනෙක් කළ පව් වැඩක්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

ලලිත් Monday, 11 November 2013 07:05 AM

කෝ ඔය සත්ව අවිහිංසාකාරයෝ? තුන්වෙනි ලෝකේ රටක එහෙම ඕක වුණා නම් මෙලහට උඩපැනගෙන තප්පුලනවා. (නි)

:       0       0

පද්මිණි Monday, 11 November 2013 01:59 PM

අනේ, පුංචි මුව පොව්වෝ, ඔයාට වගේම අපිටත් රිදුනා. හැබැයි හිතට, ඔයාට දැන්වත් හොඳ ආරක්ෂාවක් ලැබේවි.සත්ව ඝාතන නවත්වන්න. (ස)

:       0       0

ලලිත් Monday, 11 November 2013 07:34 AM

ඔන්න මුව අල්ලලා. හීය අයින් කරලා. (නදී)

:       0       0

සරත් Tuesday, 12 November 2013 10:30 AM

ඇමරිකාවට අල්ලන්න බැරි උන මුවාව ෆොටෝ ගහන්න පුළුවන් උනේ කොහොමද (ස)

:       0       0

රන්ජන් Wednesday, 13 November 2013 11:00 AM

මේක හදපු ෆොටෝ එකක්. (ස)

:       0       0

ශ්‍රියානි Sunday, 10 November 2013 07:48 PM

අනේ මේ අසරණ සතා දැක්කම හිතෙනවද දෙයියො මෙ සත්තු මවල තියෙන්නෙ මිනිසුන්ගේ ආහාරය සදහා කියල? අනේ මිනිසුනේ සත්ව හිංසාව නතරකරපල්ලා. සැම ප්‍රාණියෙකුටම නිදහසේ ජීවත්වීමෙ අයිතිය සුරක්ෂිත කරපල්ලා. (අ)

:       0       0

ශේන් Monday, 11 November 2013 08:35 AM

දන්න තරමට නම් මෙහෙ මිනිස්සු ඔය වගේ දේවල් කරනවා අඩුයි (නි)

:       0       0

සරත් Monday, 11 November 2013 08:37 AM

ඉක්මනින්ම ඊය ඉවත් කරන්න ලැබේවා! (නි)

:       0       0

පල්ලෙවෙල Tuesday, 12 November 2013 11:34 AM

මේවා සහගහන අපරාධ. (ස)

:       0       0

හේමන්ත Sunday, 10 November 2013 08:19 PM

මේ මුවාට සිහි නැති වෙන්න බෙහෙතක් විද ගන්න බේරී ඇමෙරිකන් පශු වෛද්‍ය වරුන්ගෙන් ඇති ඵලය කීම? ලෝකෙට තමයි මුන්නේහෙලග පරකාසේ.(අ)

:       0       0

සමන් Tuesday, 12 November 2013 05:55 PM

හරියටම හරි සරත් (නි)

:       0       0

රණපාල Tuesday, 12 November 2013 05:57 PM

අැමෙරිකාවට මුවා අල්ලන්න බැහැ, බිල් ලාඩන් අල්ලන්න පුළුවන් (නි)

:       0       0

තුෂාන් විජේවර්ධන Thursday, 14 November 2013 12:08 PM

අනේ මේ වගේ පව්කාර මිනිස්සු. මසට ලොල් වුන මිනිස්සු තමයි ඕවා කරන්නෙ. පව් ඒ සතා කොච්චර විඳවනවා ඇත්ද? (ස)

:       0       0

රාධා Tuesday, 12 November 2013 01:04 AM

මේ සත්වයා අපේ අහවලාට නම් පෙන්වන්න එපා,හොයාගෙන යයි හීය ඉවත් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 745 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 87 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1304 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1734 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2796 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1491 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site