චීනයේ හුවාවි ආයතනය සමඟ ව්‍යාපාර කටයුතු කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනයට අමෙරිකානු රජයෙන් අවසර හිමිවෙයි.
මයික්‍රොසොෆ්ට් ආයතනය කළ ඉල්ලීමක් අනුව අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඊට අවසර ලබාදී තිබේ.
අමෙරිකානු රජයේ මෙම තීරණය අගය කරන බව මයික්‍රොෙසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙක්
පැවසීය.
චීනයේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන හුවාවි ආයතනය සමග නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මෙම සතියේදී අවසර ලැබෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවසීය.
ඒ අනුව හුවාවි ආයතනය සමඟ ව්‍යාපාර කටයුතු සිදුකිරීමට ආයතන කිහිපයකට බලපත්‍ර ලබාදීමේ කටයුතු අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
මේ වන විට ඒ සඳහා ඉල්ලීම් 300 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
-226-
(රොයිටර් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හුවාවි‘ සමඟ ගනුදෙනු කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනයට අවසර