IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිලරි ක්ලින්ටන් හදිසියේ අසනිප වෙයි

උදරාබාධයක් හේතුවෙන් විදෙස් සංචාරයක් අවලංගු කර යළි ඇමෙරිකා ගොස් ප‍්‍රතිකාර ගනිමින් සිටින එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා (15) රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී සිහිසුන්ව ඇද වැටුණාය. රාජ්‍ය ලේකම් ධුරයට සමු දීමට ද සූදානමින් සිටින 65 හැවිරිදි ක්ලින්ටන් සතියක් පුරා උදරයේ හටගත් වෛරස ආසාදන තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටින බවත් අධික වෙහෙස නිසා ඇය සිහිසුන් වූ බවත් ඇගේ සහායක පිලිප් රේන්ස් පැවැසීය. උදරාබාධය වැළදෙද්දී ඇය මැදපෙරදිග රටවල සංචාරයකට එක් වී සිටියාය.



අදහස් (0)

හිලරි ක්ලින්ටන් හදිසියේ අසනිප වෙයි

අජිත් Monday, 17 December 2012 11:50 AM

ලිපිනය දැනගන්න තිබුණානම් අත්දුටු ඖෂධයක් යවන්න තිබුණා (ස)

:       0       0

චාමි Monday, 17 December 2012 06:23 PM

මොකක්ද දන්නෙ නැහැ අසනීපය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site