IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක් මරුට

හෙලිකොප්ටර් අනතුරකින්  මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ  නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  

ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ.

ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත.

අනතුරින්  2011 - 2017 කාලයේ  ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර සෙනට් සභික රෆායෙල් මොරේනෝ වෝලේ වන ඇගේ සැමියා ද මිය ගියේය. 

හෙලිකොප්ටර් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසු පුවෙලා ගුවන් තොටුපොලට නාවික සැතපුම් තුනක් පමණ ඈතින්  අනතුරට ලක්ව ඇත. 

පසුගිය වසර කිහිපය තුළ මෙක්සිකානු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ම මෙවැනි ගුවන් යානා අනතුරුවලට ලක්වී ඇති අතර විශේෂයෙන් 2008 - 2011 දක්වා කාලයේ ෆෙඩරල් ඇමතිවරු කිහිප දෙනෙක් ගුවන් අනතුරුවලට මුහුණපෑහ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවයකින්  ක්‍රියා කරන බව මෙක්සිකෝවේ නව ජනාධිපති අන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 

 

(63226 )     



අදහස් (0)

හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site