ප්‍රචණ්ඩ ක්‍රියා මැද හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර, ප්‍රධාන බන්ධනාගාරයේ රඳවියන් 4,000 ක් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
හයිටි යනු ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසක මුහුණ පා සිටින රාජ්‍යයකි. 2021 වසරේ දී හයිටි ජනාධිපති ඝානතන වීමත් සමඟ රටේ අර්බුද උත්සන්න වී තිබේ.
හයිටියේ සන්නද්ධ අපරාධ කල්ලි බහුලය. අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ නිරන්තරයෙන් අවි ගැටුම් පවතී. පොලිස් නිලධාරීන් පවා අමු අමුවේ මරා දැමෙයි.
මේ වනවිට හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා පැවැත්වෙන්නේ, එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවන, අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රිට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමිනි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය හයිටි වැසියන් ගණන 12 කි.
(ඒ.එෆ්.පී.)
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හයිටි රැඳෙවියෝ 4,000 ක් පලායති