ආර්ක්ටික් මෝරා මත්‍යස විශේෂයකින් ලබාගන්නා එන්සයිමයක් හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය මර්ධනය සහ එය පසුපස හඹාගොස් විනාශ කිරීමට සමත් ඖෂධයක් නිපදවීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති.
මෙම එන්සයිමය නමින් ට්‍රිප්සින් මුඛ ඉසිනයක් ලෙස නිපදවා ඇති අතර සායනික අත්හදාබැලීම් වලදී ඔප්පු වී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පැතිරීම සියයට 99 ක් පාලනය කර හැකි බව සහ සෙම්ප්‍රතිශ්‍යාව සුවකළ හැකිය යන්නයි.
මෙම මුඛ ඉසිනය ඇසට නොපෙනෙන බාධකයක් ලෙස මුඛය සහ උගුර තුල ක්‍රියාකර එමගින් මිනිසාගේ සෛල තුල සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පැතිරීම සහ ව්‍යාප්තිය නවතා දමන බවයි.
මෙම පර්යේෂන ප්‍රධානි ආචාර්ය මැට්ස් ක්ලසන්ඩ් පවසන්නේ මිනිසුන් සෙම්ප්‍රතිශ්‍යවෙන් පීඩා විඳින දින ගණන නව ඖෂධය හේතුවෙන් හරියටම අඩකින් කපා හැරිය හැකි බවයි. ඖෂධය නිශ්පාදනය සඳහා වසර 5 ක් ගතවු බවද , ඉදිරි මාසයේ සිට මෙම ඖෂධය වෙලඳ පොලෙන් මිලදී ගතහැකි බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙම්බරිස්සාවට මෝරා බෙහෙත් දෙයි