IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිමිනමගේ මමියේ චීන අකුරු

වසර දහසක් පමණ පැරණි මමියක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරදී සී.ටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිණි. රොටඩෑම් නුවර ලෝක කෞතුකාගාරයේ ප්‍රධානී එරික් බ්රුයිජින් ගේ ඉල්ලීම මත මෙම මමිය ස්කෑන් පරීක්ෂණයට ලක් විය.

බ්රුයිජින් බෞද්ධ කලා හා සංස්කෘතිය පිළිබඳ විශාරදයෙකි. බෞද්ධ නායකයකු වන ලී ක්වාන් හිමියන්ගේ මෙම මමිය චීන භාවනා පාසලකින් සොයාගෙන ඇත.

සංස්කෘතික වශයෙන් එහි සුවිසල් වැදගත්කමක් ඇති බවත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති එකම චීන මමිය එය බවත් රොටඩෑම් කෞතුකාගාරය කියයි. උදර හා අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරුද විකිරණවේදියෙක්ද එහි සී.ටී ස්කෑන් පරීක්ෂණයට සහාය වූහ.

එම මමියේ උදරයේ කුහරයකින් සොයාගත් දේ අතර පුරාණ චීන අකුරු ලියූ පත්තර කැබැල්ලක්ද ජාන පරීක්ෂණයකින් මමියේ අභ්‍යන්තර ඇට කටු ඉතා පැහැදිලිව පෙනෙන බවත් වෛද්‍යවරු කියති. මෙම මමිය මේ වසරේ මැයි දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

Untitled-1 Untitled-2 Untitled-3



අදහස් (0)

හිමිනමගේ මමියේ චීන අකුරු

දුමින්ද Tuesday, 24 February 2015 03:43 PM

පෙරදිග ආසියාව මිනිස් ශිෂ්ටච්රයේ තිඹිරි ගෙය (අ)

:       0       0

කෝලිත Friday, 27 February 2015 04:24 AM

මේ ලන්දේසින් නේද. ඉංග්‍රීසින් වගේ මෙයාලත් ගිය හැම තැනකින්ම කොල්ල කාල. අර මානසික අයතීන් ගැන කතාකරන මහත්වරු කොහෙද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site