IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හේනේපොල ගුණරතන හිමියෝ ලන්ඩන් වඩිති

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සෑම මාසයේම පළමු වන සෙනසුරාදා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන් පෙලේ ආරම්භක දේශනය පසුගියදා ඇමෙරිකාවේ බටහිර වර්ජිනියාවේ භාවනා මධ්‍යස්ථානාධිපති හේනේපොල ගුණරතන හිමි විසින් පැවැත් වු අතර එදින උන්වහන්සේ විසින් භාවනා වැඩමුළුවක් ද පවත්වනු ලැබිය.

ගුණරතන හිමියන් ඉන්දියාව,මැලේසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ ඇමෙරිකාව තුළ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවී ඇත. උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව සුප්‍රකට පොත් කිහිපයක්ම රචනා කර ඇත.

11010585_914206871954417_1978416472195126764_o[1] 11258150_914206868621084_7897711877999444863_o[1] 11539069_914206881954416_5673123535764761586_o[1]

 



අදහස් (14)

හේනේපොල ගුණරතන හිමියෝ ලන්ඩන් වඩිති

තිලකරත්න Wednesday, 08 July 2015 01:58 PM

ඔබ වහන්සේට දීර්ඝායු වේවා! (නි)

:       0       0

ජයවීර බණ්ඩාර දිසානායක Friday, 10 July 2015 04:38 AM

මගේ ගමෙන් ,තුම්පනෙන් පෑයු පුන්සඳ ඔබවහන්සේට දීර්ගායු වේවා. (බ)

:       0       0

මොහාන් Sunday, 05 July 2015 05:08 PM

ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)

:       0       0

පුජ්‍ය ඉලුක්පිටියේ පන්ග්නසේකර තෙරෝ Monday, 06 July 2015 06:34 AM

ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (ම)

:       0       0

සමීර Thursday, 09 July 2015 04:22 PM

ඔබ වහන්සේ අපිට ශක්තියක්. (නි)

:       0       0

කිරිඳිගල්ලේ ගුණරත්න Tuesday, 07 July 2015 01:25 PM

අපේ නායක හාමුදුරුවන්ට තුනුරුවන් සරනයි. (ර)

:       0       0

විද්‍යා Monday, 06 July 2015 03:16 PM

හාමුදුරුවනේ, අපේ ලංකාව ගැනත් ටිකක් බලන්න.(හේ)

:       0       0

තලහල සුමනරතන හිමි Monday, 06 July 2015 04:21 PM

අපේ නායක හාමුදුරුවන්ට නීරෝගී සැප,දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

පූජ්‍ය. බලගොල්ලේ විමලජෝති හිමි Tuesday, 07 July 2015 05:35 AM

ඔබ වහන්සේට දීර්ඝායු වේවා ! (ම)

:       0       0

ගුණසිරි Tuesday, 07 July 2015 04:21 PM

පින්වත් හෙනෙපොල ගුණරතන හිමියනි , ඔබවහන්සේ සිව්වනක් පිරිසටම කියාදෙන්නේ සමත , විදර්ශනා භාවනා නම් ,හිමියනි ඔබ මේ කාරණා දෙකෙන් යුත්තද ? 1 ප්‍රථම දුතිය තතිය චතුර්ථත් ,ධ්‍යාන අංගයන්ගෙන් සහ , අවම වශයෙන් සොවන් මාර්ග පලස්තද ? එසේය නම් , සාදු සාදු සාදු (ස) එසේ නොවන්නේනම් ඔබවහන්සේගේ උගන්විම හරියට අන්ධයෙක් අන්ධයෝ රැලකට මගපෙන්වනවා හා සාමානය. සන්වේගජනකය අද සාසනය ?

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 08 July 2015 12:05 PM

බුදු බව පතන නමුදු මුවින් නොපවසන මගපල නිවන් මග අතබුලක්සේ භාවනා කර්මස්ඨාන තුලින් දෙසන උතුමෝ සිරිලක් දෙරණේ පින්බරව වසති . මේ දම් දෙසනා 100 ට සවන්දී එමග යන්න ඔබටත් ආරාධනා. (ර)

:       0       0

සුසිල් Thursday, 09 July 2015 01:22 PM

පවුකාරයෙක් වෙන්න එපා ගුණසිරි මේ වගේ උතුමෙකුට නින්ද කතා කියලා. (නි)

:       0       0

මාරතුගොඩ උපරතන හිමි -ඩෙන්මාර්ක් Sunday, 05 July 2015 02:09 PM

ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

WEPATHANGE GNANARATHNA Monday, 08 May 2023 08:53 AM

හේනේපොල නායක මාහිමිපාණන් වහන්සේගේ සිංහල ධර්ම දේශනා, සිංහල භාවනා පොත් දේශනා මුකුත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site