
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ, කිංෂාසා අගනුවර හටගත් හදිසි ජල ගැලීම්වලට 120 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම් හේතුවෙන් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය.
ජල ගැලීම්වලට හේතුව වූයේ දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසිය. මහ වැසි සමඟ කොංගෝ නදිය පිටාර ගැලුවේය. හදිසි ජල ගැලීම් සිදුවූයේ නායයයෑම් ද සමඟය. අගනුවර ප්‍රදේශ රැසක් මඩ තට්ටුවලින් යට වී ගිය බව පැවැසෙයි.
අගනුවර සිට වරාය නගරය වන මටාඩි දක්වා දිවෙන අධිවේගී මාර්ග මඩ තට්ටුවලින් වැසී ගොස් ඇති බවත්, ගමනාගමන කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ. කොංගෝවේ කිංෂාසා යනු අප්‍රිකාවේ දිනෙන් දින දියුණු වෙමින් පවතින නගරවලින් එකකි. ජනගහනය මිලියන 15 කි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදිසි ජල ගැලීම්වලින් කොංගෝවේ 120 ක් මරුට