අසැබි නිළියක ලෙස ප්‍රකට, සොපියා ලියොන් හදිසියේ මියගොස් ඇති බවත් ඇගේ මරණය අබිරහසක් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
පොලිසියට සොපියා ලියොන්ගේ සිරුර හමුවී ඇත්තේ පසුගිය පළමු වැනිදා, ඇය වාසය කළ මහල් නිවාසයෙනි. මියයනවිට ඇගේ වයස අවුරුදු 26 කි.
පවුලේ අය සමඟ හිටිහැටියේ සම්බන්ධයක් නොමැති බැවින්, පවුලේ අය, සොපියා ගැන සොයා බලන්නැයි පොලිසියට පවසා තිබේ. පොලිසිය ඇගේ නවාතැනට පැමිණෙද්දී සොපියාගේ සිරුර හමුවුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.
සොපියා ලියොන් යනු මෙක්සිකෝ සම්භවයක් ඇති යුවතියකි. ඇය උපත ලැබුවේ 1997 ජූනි 10 වැනිදා ය. සොපියා, වෘත්තීය අසැබි නිළියක් ලෙස රංගනයට එක් වී ඇත්තේ අවුරුදු 18 දීය. ඇය පෙනී සිටින අසැබි වීඩියෝ 230 කට වැඩි ගණනක් ඇත.
(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හදිසියේ මියගිය අසැබි නිළිය