රට හුදකලා වීම අවසන් කරන බව තම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙමින් ඉරාන ජනාධිපති හසින් රොව්හානි මහතා ප්‍රකාශ කළේය.
ඉරානයේ ශ්‍රේෂ්ඨ නායක අයතොල්ලා අල් කමේනි මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා ඒ බව කීවේය.
“අපි කිසිදු අවස්ථාවකදී හුදකලා වීම අනුමත කරන්නේ නැහැ, සහයෝගය සහ එකමුතුව අවශ්‍යයි. ඉරානය සමඟ සබඳතා පවත්වන්න සූදානම් සියලු දෙනාට මා දෑත දිගු කරනවා” යැයි ඒ මහතා කීය.
බටහිර රටවල් සමග නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි මහතා ප්‍රකාශ කළේය.
ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරානයට සම්බාධක පනවා පැය 24ක් යන්නට මත්තෙනි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමන බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා තර්ජනය කර තිබේ.
055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හුදකලාව අවසන් කරනවා-ඉරාන ජනපති