IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිතුමතයේ විටමින් ගැනීම තේරුමක් නෑ

අතිරේක ඖෂධ ලෙස ගන්නා විටමින් මගින් දරුණු රෝගාබාධවලින් ආරක්ෂා වීමක් සිදු නොවන බව පර්යේෂක‍යෝ පෙන්වාදෙති. අධ්‍යයනයන් දෙකක ප්‍රතිඵල දක්වමින් ඔවුන් මේ බව කියයි. දීර්ඝකාලීනව විටමින් හා ඛණිජ වර්ග ආහාරයට ගැනීම මුදල් අපතේ යැවීමක් බව ඔවුහු කියති.

පළමු පර්යේෂණය සිදුකළ ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් පවසන්නේ හෘදයාබාධවලින් පෙළුණු රෝගීන්ට පෙති ලබා දී වාට්ටුවෙන් නිදහස් කොට යැව්ව ද තවදුරටත් වෙනත් ප්‍රශ්න හමුවේ කිසිදු වෙනසක් නොපෙන්වූ බවයි.

දෙවන අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ වයසට ගිය පුද්ගලයන් විටමින් පෙති අවුරුදු 12ක් පුරා

ගත්ත ද ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙම විටමින් නොගත් අයට වඩා වැඩි වෙනසක් නොපෙන්වූ බවයි. බොහෝ විටමින් අතිරේක මගින් නිදන්ගත රෝග වළක්වාගැනීම හෝ මරණය කල් දැමීම කළ නොහැකියැයි වෛද්‍ය සඟරාවකට ඉදිරිපත් කැර ඇති අධ්‍යයන වාර්තාවේ දක්වා ඇත.



අදහස් (0)

හිතුමතයේ විටමින් ගැනීම තේරුමක් නෑ

මදු Saturday, 28 December 2013 12:03 PM

අයියෝ සල්ලි වෙන වැඩ නැත්නම් හොදා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site