IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපති මෙඩවදේව් රුසියාවේ අගමැති ධුරයට

රුසියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පෙරේදා (8) එරට ඩූමා සභාවේදී (පාර්ලිමේන්තුවේදී) දිවුරුම් දුන්නේය. අගමැති ධුරයට මෙඞ්වදේව් සුදුසු යැයි යෝජනා කළේ නව ජනපති ව්ලැඩිමීර් පුටින්ය. මීට මාස කීපයකට පෙර පැවැති රුසියානු ජනපතිවරණයෙන් ජයගත් පුටින්, රුසියාවේ නව ජනපති ලෙස දිවුරුම් දුන්නේ ඉකුත් 7 වැනිදාය. ජනපති වීමට පෙර පුටින් අගමැති ධුරය හොබවද්දී, ජනපති ධුරයේ කටයුතු කළේ මෙඞ්වදේව්ය. මෙඞ්වදේව් ජනපති පුටින්ගේ සමීපතම හිතවතකු ද වෙයි.



අදහස් (0)

හිටපු ජනපති මෙඩවදේව් රුසියාවේ අගමැති ධුරයට

මාතර මල්ලි Friday, 11 May 2012 02:47 AM

ඉස්කුරුප්පු ඇණේ වාගේ උඩ යට මාරුවෙන්න තමයි වෙන්නේ

:       0       0

සමන්-melbourne Thursday, 10 May 2012 11:46 AM

මෙන්න නියම පිරිසිදු නායකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site