නාහෙට නාහන ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ජ්.ඩබ්ලියු.බුෂ් ලෝක පොලිස්කාරයාගේ භූමිකාවට ආයුබෝවන් කීමෙන් පසු සිත්තරෙකු බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ඔහුගේ පින්තාරු කළ සිතුවම් ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා ඔහුගේ නිවහන පිහිටි ඇමරිකාවේ ඩලාස් ප්‍රදේශයේ පැවැත්විණි. මෙම ප්‍රදර්ශනයට හිටපු ජනපතිවරයා සියතින්ම පින්තාරු කළ සිතුවම් රැසක් එක් කළේය. ඒවා අතරින් බහුතරය ඔහු ජනපතිධූරය හෙබවූ සමයේ ඔහු ළගින්ම සිටි ලෝක නායකයින්ගේ සිතුවම් වීම විශේෂ විය.
බි්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්,ටිඛෙටයේ ආගමික නායක දලයි ලාමා,රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සිතුවම් ඒවා අතරින් කැපී පෙනුනි.
හිටපු ජනපතිවරයාගේ සිතුවම් දැක්ම නැරඹිීමට සැළකිය යුතු තරමේ පිරිසක් රැස්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපති දැන් සිත්තරෙක්