IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිටපු අගමැතිනිය අධිකරණයට

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි වත්මන් විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා හියා මහත්මියට එරෙහිව මූල්‍ය වංචා චෝදනා අධිකරනයේ දී විභාගයට ගෙන ඇත. සමාජ  සුබ සාධන සංවිධානයක් සමග එක්ව ඩොලර් ලක්ෂ ගණනක් මුදල් වංචා කැර ඇතැයි ඇයට එරෙහිව පැමිණිලි ලැබී තිබේ.

හිටපු අගමැතිනිය මෛ් චෝදනා ප්‍රතික්ෂේපකර සිටියි. ඇය දෙවරක් ඇගමැති ධූරය හොබවා ඇති අතර චෝදනාවේ දක්වා ඇත්තේ ඇය 90 දශකයේ දී මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.

හිටපු අගමැතිනිය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙත දක්වා ඇත්තේ තමන් මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ඇගේ පුත් තාරික් රහ්මාන්ට ද මේ චෝදනා එල්ල වී ඇතත් ඔහු රටින් බැහැරව බ්‍රිතාන්‍යයට ගොස් ඇත. කෙසේ වෙතත් ඛලීඩා ශියා මහත්මිය සමග සමීප දේශපාලනයක් කළ තවත් කිහිප දෙනෙකුට එරෙහිව ද අධි චෝදනා ගොනුකැර ඇත.



අදහස් (0)

හිටපු අගමැතිනිය අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site