සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව 'නිකෝල්' සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
මහ වැස්සෙන් සහ සැඩ සුළංවලින් නාසා රොකට්ටුවට සිදුවුණු හානිය බරපතල නොවන බව නාසා ආයතනය පවසා තිබේ.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' යනුවෙන් නම් කළ මෙම රොකට්ටුව අවස්ථා කීපයකදී සඳ ගමනට සූදානම් කෙරුණත්, විවිධ හේතුන් නිසා ගමන ප්‍රමාද විය.
යානය 'නිකෝල්' සුළි කුණාටුවට හසුවූයේ එය යළි සඳ ගමනට සූදානම් කෙරුණු අවස්ථාවේදීය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුළි කුණාටුයෙන් නාසා රොකට්ටුවට හානි