IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සහරා කතරේ අතරමං වූ අනවසර සංක‍්‍රමණිකයෝ 72 ක් බේරා ගැනෙති

උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය හරහා අනවසරයෙන් යුරෝපයට යෑමට උත්සහ කරද්දී කාන්තාරයේ අතරමං වූ නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් හැත්තෑ දෙදෙනකු බේරා ගැනීමට තම හමුදාව සමත් වූ බව නයිගර් රජය පවසයි.

නීති විරෝධී සංක‍්‍රමණිකයකන් පිරිස නයිගර් වැසියන් බව ද පැවැසෙයි. ඔවුන් කාන්තාරය හරහා ගමන් කර ඇත්තේ ට‍්‍රක් රියකිනි. ට‍්‍රක් රියේ රෝදයක හුළං යෑමෙන් එය අතර මඟ නතර වී ඇත.

මීට පෙර ඉකුත් 29 වැනිදා ද සහරා කාන්තාරය හරහා යෑමට තැත් කළ නයිගර් වැසියෝ 30 දෙනෙක් පිපාසෙයෙන් මියගියහ. එම පිරිස ද කාන්තාරය මැද අතරමං වූයේ ඔවුන් ගමන් කළ ජීප් රියේ දෝෂයක් හට ගැනීම නිසාය.


 

අනවසර සංක‍්‍රමිණිකයෝ.

 



අදහස් (0)

සහරා කතරේ අතරමං වූ අනවසර සංක‍්‍රමණිකයෝ 72 ක් බේරා ගැනෙති

සම්පත් බෝලොඥ Thursday, 07 November 2013 04:38 AM

මෙය අප්‍රිකාවේ ඉතාම නොදියුණු රටක්. නමුත් මේ රටේ නම නොදිරේ.(නදී)

:       0       0

රජින්ද Wednesday, 06 November 2013 11:14 AM

මෙලොව තුලම ඇති තවත් ලෝකයක්..!! (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 06 November 2013 12:32 PM

අපේ දරුවන් මෙන් මේත් දරුවොනෙ. (ස)

:       0       0

ගජබා Wednesday, 06 November 2013 05:05 PM

මටත් මුතුකුඩ කියනදේම තමයි හිතුනේ.මොනවා වුණත් කොච්චර අහිංසක ඇද්ද..? ඒ අතින් අපේ රටේ දරුවෝ වාසනාවන්තයි..!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site