IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිංහයා ළඟ පුස් පැටියා වීරයෙක් වෙයි

දකුණු අපි‍්‍රකාවේ බොට්ස්වානා වනෝද්‍යානයේ සිදු වූ අපූරු සිදුවීමක් යාරූපගත කිරීමට වනෝද්‍යානය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ක්ලෝඩියා හෝෆ් සමත් විය. ඒ වනෝද්‍යානයේ අතරමං වූ බළල් පැටියෙකු සිංහ රංචුවක් වට කර ගත් අවස්ථාවයි.

බය වූ බළල් පැටියා තම වීරකම් පෙන්වමින් වට කර ගෙන සිටින සිංහයින්ට ගොරවන අයුරුත්, සිංහයන් බළල් පැටියා ඉව කරන අයුරුත් දැක්වෙන ඡායාරූප ඒ අතර වෙයි.

බළල් පැටියාගේ හැසීරීම සිංහයන් ගණන්  ගත්තේ නැත. අවසන සිංහයෙක්, බළල් පැටියා කටින් රැගෙන වෙනත් ස්ථානයකට ගමන් ගත්තේය. බළල් පැටියාට, සිංහයන්ගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවූ බවද පැවසේ.

 

 



අදහස් (0)

සිංහයා ළඟ පුස් පැටියා වීරයෙක් වෙයි

දනුක Monday, 07 April 2014 08:40 PM

සිංහයෝ කවදත් අසරණයින්ව කන්නෙ නැහැ (නි)

:       0       0

අමිල ගමගේ Sunday, 06 April 2014 06:49 AM

සිංහයෝ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

කසුන් Sunday, 06 April 2014 08:17 AM

හරිම සුන්දර වගේම දුලභ දසුන් පෙළක් (නි)

:       0       0

සෙනෙවි Friday, 04 April 2014 10:33 PM

එතකොට සිංහයා කවුද පූසා කවුද ? (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 April 2014 03:02 PM

මගේ අම්මේ හංසික නෝනට කේන්ති ගිහින් තියෙන තරම.. (දී)

:       0       0

හංසිකා Sunday, 06 April 2014 09:25 AM

බන්දුල අයියේ, ඔයා වගේම මමත් මේ මිනිස්සු වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵල ඔයත් මමත් රටත් විඳිනවා. අද යුද්ධය නැහැ. පාරේ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා තියනවා. ඒ ගැන ආඩම්බරයි. හැබැයි දැන් එන්න එන්නම කරන වැරදි වැඩ ගොඩක් අපි දකිනවා. ඒවාට මැදිහත් සිතින් මුහුණ දෙන එකට වඩා ඔබ ඍජුවම කඩේ යාම ඔබ විසින් ඔබම රවට‍‍ා ගැනීමක් බව මතක තබා ගන්න. ඔබ නොදකින වටපිටාව මා දකින අතර මා නොදකින වටපිටාව ඔබ දකී. (නි)

:       0       0

දනුශ්ක Saturday, 05 April 2014 03:39 PM

මෙතන ජය භූමියක් (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 April 2014 12:15 AM

කෙසේවෙතත් ලොකු සිංහයෝ පොඩි සත්තුන්ටත් පරදින අවස්ථා තිබෙනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 06 April 2014 10:51 AM

මිහිර මහත්තයට ඕනෑ දේ පැහැදිලියි.හිතට දුකයි.මේත් ඉතින් සිංහලයෙක්නේ.. (නි)

:       0       0

කින් බෙනට් Sunday, 06 April 2014 11:02 AM

මේ ඉන්නේ කැළෑ බළලෙකුගේ පැටියෙක් කියලයි මට හිතෙන්නේ. මම දැකලා තියෙනවා දරුකමට මුව පැටියෙක්ව හදාගන්න සිංහ ධේනුවක්ව.මම හිතන්නේ ඒ මුවා තාම ජීවත්වෙනවා (නි)

:       0       0

හංසිකා Saturday, 05 April 2014 02:18 AM

බන්දුල මහත්තයා, ඔබතුමා කොහෙන් ගියත් අන්තිමේ නවත්තන්නේ බලය හිමි පාර්ශවයට කඩේ ගිහින්ම තමා. මොනවාද මහත්තයෝ, කොන්ද කෙලින් තියාගෙන කුඹුරක් කොටන්නකො.ගැහැණු අපිටත් ලැජ්ජයි (නි)

:       0       0

සෑම් Saturday, 05 April 2014 02:21 AM

දෙගොල්ලම එකම (බිළාල ගෝත්‍රයේ ) කට්ටියනේ. ලොකු පොඩි භේදය විතරයි. (නි)

:       0       0

චානක Saturday, 05 April 2014 07:19 PM

සිංහ පැටියෙක් වගෙයි පෙන්නේ (දී)

:       0       0

රජින්ද Friday, 04 April 2014 01:13 PM

පෙනුමෙන්නම් ටිකක් සමාන උනත් "ඥාව්" ගෑවානම් කපෝතියි.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 06 April 2014 11:18 PM

හංසික නෝනට දුන් අවස්ථාව මම නෝනට දුන් පිළිතුරට දීලා නැහැ.ඒ හින්දා නෝනට දිනුම දෙනවා.මොනවා වුණත් නෝනා පුස් පැටියව හොඳින්ම හඳුනලා තියෙනවා.ඒක සතුටක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 April 2014 01:47 PM

මට මේක දැක්කම මතක් වුණේ, පළාත් සභා ඡන්දෙන් පස්සේ එක කට්ටියක් තියපු මාධ්‍ය සාකච්ඡාව. (නි)

:       0       0

රාජුන් Saturday, 05 April 2014 05:14 AM

හොඳ වෙලාවට සිංහයා ඉඳලා තියෙන්නේ හොඳට බඩ කට පිරෙන්න කාල බීලා වගේ. (නි)

:       0       0

අමිළ Friday, 04 April 2014 02:04 PM

බළල් පැටියෙක්ද, සිංහ පැටියෙක්ද ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 April 2014 06:25 AM

ස්තූතියි හංසික. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 05 April 2014 10:49 PM

මොන සතාගේ වුනත් දරු පැටව දරු පැටවාමයි.ඒ බව මිනිස් ලෝකෙට වඩා සත්ව ලෝකෙන් ආදර්ශ එමටයි නේද? (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 April 2014 06:41 AM

සිංහයන්ට අභියෝග කරන පූස් පැටවු මෙහෙත් ඉන්නවා (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 April 2014 07:41 AM

බන්දුල පෙරේරාට අනාගතේ බැබලන තරු පේනවා වගේ. (ස)

:       0       0

ජානකී Friday, 04 April 2014 03:20 PM

වන සතුන් උනත් කරුනාවන්තයි.(නදී)

:       0       0

අමිත Friday, 04 April 2014 03:29 PM

නියම පින්තූර ටික. හරි අසයි බලන්න. මිනිසුන් ලඟ නැති සමහර ගුන මේ දරුනුයි කියන සත්ත්වයින් ලඟ තිබෙනවනේ?(නදී)

:       0       0

මිහිර Saturday, 05 April 2014 08:12 AM

මට නම් මතක් වුනේ අර ජිනීවා යෝජනා අපි නම් ගණන් ගන්නේ නැහැ කිව්ව කතාව. ඉතා කෙටි කලකින්ම සිංහයා කව්ද පුසා කව්ද කියල බලාගන්න පුළුවන් වේවි. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 05 April 2014 08:30 AM

''දරු සුරතල්'' (දී)

:       0       0

දිමා Monday, 07 April 2014 12:35 AM

හරිම හුරතල් සත්තු (නි)

:       0       0

කුමාරි Friday, 04 April 2014 04:40 PM

ඔයාලගේම සනුහරෙන් පැවත එන්නෙක් වෙන්න ඇති අනේ. එයාට හිරි හැර කරන්න එපා හොදේ.(නදී)

:       0       0

රසිකා Friday, 04 April 2014 04:56 PM

සිංහයෝ අසරණයන්ට රිදවන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 05 April 2014 10:58 AM

ඒ පුස් පැටියා සින්හයින්ට සැර කරනවද කොහෙද (දී)

:       0       0

හේළි Friday, 04 April 2014 06:23 PM

ඔවු, ඔවු රසිකා, උන් රිදවන්නේ නැහැ, දෙහිවලට සත්තු වත්තට ගිහිල්ල පැනලා බලන්නකෝ. බයවෙන්න එපා සිංහයෝ ගාව තියනවා අසරණයන්ගේ ලිස්ට් එක, ඒක බලල තමයි කරන දෙයක් කරන්නේ. (නදී)

:       0       0

ලීසා Friday, 04 April 2014 06:26 PM

මේ බළල් පැටියා ලොකු වුන කාලෙක, හෙන පොරක් වෙයි, හරියට ලංකාවේ දේශපාලුවෝ ගාව ගැවසෙන හෙන්චයියලා වගේ. මොකද ගැවසෙන්නේ සිංහයෝ එක්කනේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 April 2014 06:39 PM

මට නම් මේ සිදුවීම ඇහුවම දැක්කම මතක් වෙන්නේ පසු ගිය සතියේ තිබුණු මැතිවරනෙන් පස්සේ අපේ අනුර සහෝදරයා තියපු මාධ්‍ය සාකච්ඡාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site