
පවතින අර්බුද සාමකාමී විසදා ගැනීමට චීනයත් ඇමෙරිකාවත් ක්‍රමයක් කල්පනා කළ යුතු යැයි තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමි චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.
ෂී ජින්පින් ට තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමිවූයේ පසුගිය සති අන්තයේය. ඒ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට හැකි වීමත් සමගය.
මේ අතර, චීනය සමඟ ගැටුම් ඇති කර ගැනීමේ අදහසක් ඇමෙරිකාවට නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් හොඳින් දන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබේ.
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත්, චීන ජනාධිපති ජින්පින් කිසිදු අවස්ථාවක ඇමෙරිකාව සමඟ ගැටුම් ඇති කර නොගනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහයෝගයෙන් වැඩ කරන්න ක්‍රමයක් කල්පනා කරනවා
ganegoda Thursday, 27 October 2022 03:52 PM
අද චීනයේ ආර්ථික උදවු උපකාර ,සහයෝගය නැති උනොත් මුළු ලෝකයම නිරුවත් වෙනවා .ඇඳුම් ,පැළඳුම් ,සුඛෝපභෝගී උපකරණ මේ හැම දෙයක්ම අද මුළු ලෝකයටම සපයන්නේ චීනයටයි."" Xi Jinping කියන්නේ තමන්ගේ රටට ජාතියට ආදරය කරන බුද්ධිමත් ජනාධිපතිවරයෙක්