ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානා නුවර අවන්හලක ගින්නක් හටගත් බවත්, 2026 අවුරුදු උදාව සැමරීමට අවන්හලට පැමිණ සිටි පිරිස් ගින්ටෙ හසුවී මියගිය බයත් වාර්තා වේ.

ගින්න හටගත්තේ එරට වේලාවෙන් අලුයම 1.30 ට පමණි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලිසිය සඳහන් කළේ ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට සැක කරේ.