කොරෝනා වයිරසය ආසාදනය වී, පී.සී.ආර්. වාර්තා 'නෙගටිව්' වීමත් සමඟ සුවය ලැබුවේ යැයි අර්ථ නිරූපණය කරන ආසාදිතයන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, එසේ සුවය ලබන අයගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බවත් සිංගප්පූරු වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
පී.සී.ආර්. වාර්තා 'නෙගටිව්' වීමත් සමඟ සුවය ලැබූ බව පැවැසෙන සිංගප්පූරු වැසියන් කීප දෙනකුගේ රුධිර පරීක්ෂණ වාර්තා අනුව, ඔවුන්ගේ රුධිරය ඝන වී ඇති බවත්, රුධිරවාහිනීවලට හානි සිදුවී ඇති බවත් දැනගන්න ලැබුණු බව සිංගප්පූරු වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
කොරෝනා වයිරසය ආසාදනය වී 'පූර්ණ සුවය ලැබූ' බව පැවැසෙන බොහෝ දෙනකු දිගු කාලීය සංකූලතා රැසකට මුහුණ දෙන බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ද ඔවුන්ගේ පර්යේෂණ වාර්තා ලොවට ඉදිරිපත් කරමින් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සුවය ලැබූවන් ගැන විමසිල්ලෙන් ඉන්න