සීල් සත්වයන් 2,500 දෙනකුගේ සිරුරු කැස්පියන් මුහුදට යොමු වුණු රුසියන් වෙරළ තීරයකින් හමුවී ඇත.
සීල් සතුන් විශාල ගණනක් එක පොදියට මියගිය අයුරු වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සීල් සතුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මියගොස් ඇත්තේ සීල් සතුන් 700 ක් පමණක් බවය.
කෙසේ නමුත් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) පවසා ඇත්තේ මියගිය සීල් ගණන 2,500 ට වැඩි බවය.
කැස්පියන් මුහුද ආශ්‍රිතව ජීවත් වන එකම ක්ෂීරපායී සත්වයා ලෙස සැලකෙන්නේ ද මෙම සීල් සතුන් යැයි සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය පැහැදිලි කර ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීල් සත්වයන් 2500 ක් මැරිලා