IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සේරා ඩුටර්ටේ දිවුරුම් දෙයි

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය 44 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ පිලිපීන නව උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.

පිලිපීනයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් හෙවත් ‘බොන්ග්බොන්ග්’ ද රොද්‍රිගෝ ඩුටර්ටේගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියේය.

‘බොන්ග්බොන්ග්’ පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ්ගේ පුත්‍රයාය.

පිලිපීන උප ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි. සාරා ඩුටර්ටේ එළඹෙන 30 වැනිදා නිල වශයෙන්  උප ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ද පැවැසෙයි. 

පිලිපීනය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වෙන් වෙන්ව තෝරා ගනී. ඉකුත් මැයි මස පැවති මැතිවරණයේදී ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් සහ සාරා ඩුටර්ටේ ප්‍රබල සන්ධානයක් ගොඩ නගා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.

ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් හෙවත් ‘බොන්ග්බොන්ග්’ එළඹෙන 30 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

(රොයිටර්)



අදහස් (0)

සේරා ඩුටර්ටේ දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1551 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site