IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සිරියා - තුර්කි දේශසීමාවේ කාර් බෝම්බයක් පිපිරේ

සිරියානු තුර්කි දේශසීමා පිවිසුම් මාර්ගයේ ඊයේ (18) උදෑසන අධි බලැති කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 10 දෙනෙක් තුවාල ලැබූහ.
කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ, ඒ අවට තිබුණු මෝටර් රථ කිහිපයක් ද පිපිරී ගිනි ගෙන ඇත. ගින්න නිවා දැමීමට පැයක් පමණ වෙහෙසීමට දේශසීමා පිවිසුම් මාර්ගයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත.
බෝම්බ පිපිරීම සිදුවුණේ බබ් අල් හාවා පිවිසුම් මාර්ගයේ සිරියාවට අයත් ප‍්‍රදේශයේදීය. එම පිවිසුම් මාර්ගයට මුර කපොළු සහ මාර්ග බාධක යොදා ඇති බව ද වාර්තාවේ.  
තුවාලකරුවන් සියල්ලන්ම තුර්කියේ රෝහලක් වෙත ගෙන ගිය බව ද වාර්තා වේ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශය කියා සිටී.



අදහස් (0)

සිරියා - තුර්කි දේශසීමාවේ කාර් බෝම්බයක් පිපිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site