IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට මෝටාර් ප‍්‍රහාරයක්

සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටා ඇති, රුසියානු තානාපති කාර්යාලයට පෙරේදා (23) මෝටාර් ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලැබූහ. රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් හෝ ආරක්ෂක නිලධාරීන් හෝ තුවාලකරුවන් අතර නොසිටින බව විදෙස් පුවත් සේවා කියා සිටී. රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ, සමීපතම මිතුරාය. සිරියා රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සූදානම් වෙන්නේ ද රුසියාව මැදිහත් වී ඇමෙරිකාව සමඟ ඇති කරගත් යෝජනාවක ප‍්‍රතිඵලයක් හැටියටය.



අදහස් (0)

සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට මෝටාර් ප‍්‍රහාරයක්

නන්දා Tuesday, 24 September 2013 08:36 PM

ඉල්ලන් කන්න හදන්නේ.(නදී)

:       0       0

කුමාර් Wednesday, 25 September 2013 04:04 PM

ම්ලේච්ච ඉස්ලාම් ත්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම තුරන් කරන්න ඕන. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 25 September 2013 12:06 AM

ඉල්ලගෙන කන්න යන්නේ . සිරියාවේ අන්තවාදීන් ටික . කෙන්යා වල අගනුවර නයිරෝබි වල පෙරේද සිදුවූ දේවල් බටහිර ලෝකයට හොඳ පාඩමක් . ත්‍රස්තවාදීන් සුරතල් කිරීමට .(නදී)

:       0       0

මහි Wednesday, 25 September 2013 03:44 AM

දෙගොල්ලම විනාශවෙලා යනවා නම් හොදයි ... ඒක තමා අන්තිමට වෙන්නේ.. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 September 2013 07:10 PM

දැන්නම් ස්ථීර විසදුමක් ඉක්මනින්ම ලැබෙයි. කොට්ටෝරුවාට වුණ දේ අන්තවාදීන්ට වෙන්න යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site