IMG-LOGO

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24 ක් මරුට


 
 
ජිහාඩ් කැරලිකරුවන් විසින් පාලනය කරන  සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිදුවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් දරුවන් සිව් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
 
ඉඩ්ලිබ් නගරයේ දී සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය පළමු පිපිරීම බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණාගාරය සඳහන් කරයි.
 
යතුරු පැදි බෝම්බ කරුවෙකු විසින් එල්ල කරන ලද දෙවන ප්‍රහාරය  වන අතර ප්‍රහාරයට වගකියුතු කිසිවෙක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත.
 
මෙම ප්‍රදේශය ඉලක්ක කරගනිමිව් මෙවැනි ප්‍රහාර එල්ල කිරීම නිරන්තරයෙන් සිදු වන බව වාර්තා වේ.
 
ඉඩ්ලිබ් ප්‍රදේශය  තවමත් ජනාධිපති  සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ පාලනයෙන්  පිටස්තරව පවතින අවසාන ප්‍රධාන කලාපයක් වේ. 
 
63226



අදහස් (1)

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24 ක් මරුට

anura Tuesday, 19 February 2019 07:22 AM

මේ ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේ සහ යුරෝපාකරයේ සුරතල්ලු. අපේ රටේදී මේවගේ සුරතලුන්ට හරියට කිරි පෙව්වේ නැති නිසයි දැන් ජිනීවා වල අපිට විරුද්ධව පරීක්ෂණයක් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site