IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ තවත් ලේ වැගිරේ

සිරියාවේ හරාම් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් වැසියන් 50 ක් පමණ මරා දමා ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප්‍රහාරය එල්ලවී ඇත්තේ ආරක්ෂක අංශ කදවුරකටය. කදවුරට ධාවනය වූ මෝටර් රථයක් පුපුරා ගිය බව ගිය බව සිධිදිය ඇසින් දුටූවෝ පවසති. බෝම්බය එම රථයේ අටවන්නට ඇතැයි සැක කෙරේ.මියගොස් ඇත්තේ කදවුරෙහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ය. ප්‍රහාරයේ වගකීම ‘නුස්රා බළකාය‘ නම් අල් කයිඩා සංවිධානයට සබදකම් ඇති මුස්ලිම් අන්තවාදී කල්ලියක් භාර ගෙන තිබේ. සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකම පසුපස ඇත්තේ මේ කල්ලිය බව සදහන්වේ. ජනපති බෂීර් අල් අසාඩ්ගේ රෙජීම හමුදාවන් හා සටන් වදින සිරියා කැරලිකරුවන් සමග මොවුන්ගේ වැඩි සබදතාවක් නොමැති බවද බොහෝ අවස්ථාවන්හි ස්වාධීනව කටයුතු කරන බවද සිරියා ආරක්ෂක අංශ කියයි. සිරියා ආරක්ෂක අංශ වලට මුහුණ දීමට සිදුට ඇති තවත් ගැටලූවක් වන්නේ මෙවන් මුස්ලිම් අන්තවාදී කල්ලි වල ක්‍රියාකාරකම්ය. ඔවුන් බොහෝ විට එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වන අතර ඒවායේ ඉලක්ක සිරියා ආරක්ෂක අංශ සාමාජිකයින් වේ. (කෝ වි ගු)



අදහස් (0)

සිරියාවේ තවත් ලේ වැගිරේ

නිමල් Wednesday, 07 November 2012 10:41 PM

ඒකතමයි දෙවියන්ගේ කැමැත්ත. (නි)

:       0       0

මධු Tuesday, 06 November 2012 12:34 PM

හොද පුවතක්. (නි)

:       0       0

ලාල් Wednesday, 07 November 2012 06:38 PM

මේක ඉතා හොදයි. මුස්ලිම්වරුන් විනාශකාරීයි. (නි)

:       0       0

අසිත Wednesday, 07 November 2012 07:24 PM

ලංකාවේ තරම් ජාතිවාදීන් වෙන මොන රටකවත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site