සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ගොඩනැගිලක් කඩා වැටීම හේතුවෙන් 11 දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
මියගිය අය අතර දරුවන් හතරදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
මෙලෙස කඩා වැටී ඇත්තේ යුද ක්‍රියාකාරකම් හේතුවෙන් අබලන් වූ ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ සිටි අයගෙන් දිවි බේරාගෙන ඇත්තේ එක් දරුවකු පමණකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් 2017 වර්ෂයේ ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ මෙවැනි අබලන් ගොඩනැලි 35000ක් පමණ නගරයේ පවතින බවයි.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට