IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් ඕනෑ: බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කියයි

අන්තවාදී පාලකයන් පලවා හැරීමට නම්, සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් අවශ්‍ය යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් කියා සිටී.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මේ බව කියා සිටියේ, ලෝකයේ බලවත් රටවල සහ අරාබි රටවල නියෝජිතයන් අතර ලන්ඩන් නුවර පැවැති විශේෂ හමුවකට එක් වෙමිනි.

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් වදින කැරැුලිකරුවන්ට සහාය දෙන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අතට ගැනීමට තරම් ශක්තියක් නැති බව ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.



අදහස් (0)

සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් ඕනෑ: බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කියයි

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 24 October 2013 10:54 AM

සිරියානු ප්‍රබල විපක්ෂය තියෙන්නේ ඇමෙරිකාවේ. (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 24 October 2013 03:07 PM

ක්‍රිස්තියානි අන්ත වාදය ඇත්තේ බ්‍රිතාන්‍ය, ඇමරිකා, ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර ක්‍රිස්තියානි රටවලය. (ස)

:       0       0

නල්ලතම්බි Friday, 25 October 2013 02:04 AM

විපක්ෂය නෙමෙයි මොනවා තිබුනත් අන්තවාදීන් ඉන්න තැන සැනසීමක් නැහැ (නි)

:       0       0

ගුණේ Thursday, 24 October 2013 12:19 PM

විලියම් හේග් මහත්තයෝ අපිට නැත්තෙත් ඕකම තමයි.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 24 October 2013 07:09 PM

බ්‍රිතාන්‍යයේ දැන් දැන් ප්‍රශ්න ගොඩගැහිලා.රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site