IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියානු ජනපති විරෝධී ජංගම දුරකතන නාද රටා

සිරියා ජනපති බෂීර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් ගැයෙන ගීතයක් ඇතුළත් ඡුංගම දුරකතන නාද රටා සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකාර කණ්ඩායම් අතරේ අතිශයින් ජනපි‍්‍රය වී ඇත. එම නාද රටාවලට ඇතුළත් ව ඇත්තේ බෝම්බ ප‍්‍රහාර, වෙඩි හඬ මැද ගැයෙන ගීයකි. මේ වනවිට ජනපති අසාද් විරෝධී ලොකු කුඩා කා අතරේත් එම නාද රටා ගීතය ප‍්‍රචලිතය. ‘යාලා එහාල් යා බෂාර්’ (ජනපති බෂීර් දැන්වත් ගෙදර යන්න) යනුයෙන් එම නාද රටාව නම් කර ඇත. එහි නිර්මාතෘවරයා වන්නේ සිරියාවේ හාමා නුවර සංගීතඥ ඊබ‍්‍රහීම් කෂූෂ්ය. මොහු ජනපි‍්‍රය ගායකයකු ද වෙයි.



අදහස් (0)

සිරියානු ජනපති විරෝධී ජංගම දුරකතන නාද රටා

සිල්වා Thursday, 06 September 2012 02:55 AM

උඩ බලාගෙන කෙළ ගැසීමක් වැනි දෙයක් මේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 771 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site