උතුරුදිග සිරියාවේ, ස්වෙයිඩා පළාතේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.
එම විරෝධතා අතරතුරේ වෙඩි තැබීමක් සිදුවුණු අතර, එයින් එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට පත්විය.
තවත් විරෝධතාකරුවෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයට ලක්වුණු විරෝධතාකරුවන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරියානු ජනපතිට එරෙහිව විරෝධතා