යේමනය බලා ගමන් ගත් සරණාගතයින් පිරී බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 43 දෙනෙක් මියගොස් කිහිපදෙනෙක් අතුරුදහන් වී ඇති බව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
ජිබුටි ජනරජය අසල මුහුදු සීමාවේදී මෙම අනතුර සිදුවී ඇත.
විශාල සරණාගතයින් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
වෙරළ ආරක්ෂක නිලධාරීන් සරනාගතයින් දෙදෙනෙක් බේරා ගැනීමට සමත් ව ඇති අතර සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
සංක්‍රමණිකයන් කිරීම තම ජීවිත අවදාමට ලක් කරමින් කටයුතු කරන අයුරු සිදුවීම මඟින් පෙන්නුම් කරන බව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී පැවසුවේය.
(63226)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සරණාගත බෝට්ටු දෙකක් ගැටීමෙන් 43 ක් මරුට