IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සරණාගතයන් මරණින් බේරන අඹු සැමියෝ

මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෙජිනා හා ක්‍රිස් ක්‍රැතම්බෝන් යන දෙදෙනා තම පුද්ගලික ධනය යොදවමින් ෆිනික්ස් නම් යොට් යාත්‍රාවක් මේ සඳහා යොදා ඇතැයි ද මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරාගැනීමට පුද්ගලික බෝට්ටුවක් යෙදවී පළමු අවස්ථාව මෙය බව ද මාධ්‍ය වාර්තා කරයි.

සෑම වසරක දී ම උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය කරන්නන් දහස් ගණනක් යුරෝයත් අප්‍රිකාවත් අතර පිහිටි මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ ගනිති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම සංචාරයේ දී දිවිරැකගැනීමට සමත් නොවෙති.

දැනට 2014 දී පමණක් සංක්‍රමණිකයන් 2000ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සිය පවසයි. ඉන් 1600ක් මියගොස් ඇත්තේ මැයි මාසයෙන් පසුවය.

_77240568_droneliftoff - Copy

 



අදහස් (0)

සරණාගතයන් මරණින් බේරන අඹු සැමියෝ

ප්‍රභාත් Sunday, 31 August 2014 07:06 PM

ඔය එන කට්ටිය කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 08:30 PM

සමන්, මම ඔබට එකඟයි (නි)

:       0       0

චානක මධුසංඛ Saturday, 30 August 2014 03:28 AM

පිං වැඩක් (අ)

:       0       0

සමන් Saturday, 30 August 2014 05:51 AM

ඔබ බේරාගන්නා සරණාගත වෙසින් බොහොමයක් එන අන්තවාදීන් අතින් ඔබගේ මතු පරම්පරාව විනාශ වෙනු ඇත! (අ)

:       0       0

රසික කටාර් Monday, 01 September 2014 04:51 AM

සමන් ඔබ හරි, රජයක් කරන්ඩ ඕන දෙයක් එයාල කරන්නේ. මං හිතන්නේ ඔතන වෙන මොනා හරි කූට ව්‍යාපාරයක් ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site