සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශේෂ කාර්ය බලකාය විසින් නැවත අත්පත් කරගෙන ඇත.
යාත්‍රාව මෝල්ටාවේ වැලෙන්ටා වරායට ගෙනවිත් ඇති බව වාර්තා වේ.
එල්හිබ්ලූ 1 නම් මෙම වෙළඳ නෞකාව සාගරයේ යාත්‍රා කරමින් සිටි සරණාගතයින් 108දෙනකු විසින් පැහැරගනු ලැබීය. ඔවුන් යාත්‍රාව ලිබියාවට රැගෙන යෑමට සැලසුම් කර තිබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනකු අත්අඩංගුවට ගත් බව මෝල්ටා පොලිසිය පවසයි.
යාත්‍රාවේ සිටින අනෙක් සරණාගතයින් සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට